ඊයේ (08) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 29ක් තහවුරු කර ඇත.
එම කොවිඩ් මරණ 29 ද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 13,296ක් ලෙස මේ වන විට ඉහළ ගොස් ඇත.
එම මරණ 29 අතර කාන්තාවන් 11ක් සහ පිරිමි පුද්ගලයින් 18ක් අයත් වී ඇත.















































