කොවිඩ් මරණ 29ක්

ඊයේ (08) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 29ක් තහවුරු කර ඇත.

එම කොවිඩ් මරණ 29 ද සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 13,296ක් ලෙස මේ වන විට ඉහළ ගොස් ඇත.

එම මරණ 29 අතර කාන්තාවන් 11ක් සහ පිරිමි පුද්ගලයින් 18ක් අයත් වී ඇත.

Exit mobile version