කොළඹට දීර්ඝ ජල කප්පාදුවක්

මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් කොළඹ 01- 04 දක්වා , කොළඹ 07 – 11 දක්වා , කොලොන්නාව නගර සභා ප්‍රදේශය , වැල්ලම්පිටිය , කොටිකාවත්ත , කඩුවෙල යන ප්‍රදේශ සදහා අනිද්දා (04) දින පස්වරු 2 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version