කොළඹ කොටස් වෙළඳපොළේ ‌ෙඵතිහාසික වාර්තාවක්

අද (24) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසගත වාර්තාවකට හිමිකම් කියා ඇත.

සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථම වරට අගය ඒකක 12,000 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ දිනයේ ගනුදෙනු අවසන් වන විට කොටස් මිල දර්ශක අගය ඒකක 12,070.68ක් ලෙස ද වාර්තා කරමිනි.

ඒ පෙර දිනට සාපේක්ෂව ඒකක 119.45ක ඉහළ යාමක් ලෙසිනි.

Exit mobile version