කොළඹ කොටස් වෙළඳපොළ වර්ධනයක්.

ඊයේ (19) දිනයේ කොළඹ කොටස් වෙළඳපොළ ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

ඒ සියලු කොටස් මිල දර්ශකය ඒකක 22.32 කින් ඉහළ ගොස්, 8,888.37 ක් වශයෙන් සටහන් වීමෙනි.

ඒ අනුව ඊයේ දින දෛනික පිරිවැටුම බිලියන 1.5ක් ලෙස සටහන්ව ඇත.

Exit mobile version