කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉහළ යාමක් වාර්තා වේ.

ඊයේ (09) දින කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉහළ යාමක් වාර්තා වී තිබේ.

ඒකක 108.44 කින් ඉහළ ගිය සියලු කොටස් මිල දර්ශකය 7881.13 ක් වශයෙන් සටහන්ව තිබුණි.

දෛනික පිරිවැටුම 917යි දශම 2 ක් වේ.

Exit mobile version