කොළඹ කොටස් හුවමාරුවට වෙනම මණ්ඩලයක්

කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සමාගම් සඳහා සෘජුවම විදේශ මුදලින් ප්‍රාග්ධනය රැස් කිරීමට වෙනම මණ්ඩලයක් (Multi Currency) යෙදවීමට නියමිත බව වාර්තා වේ.

කොළඹ කොටස් වෙළඳපොළ පර්යේෂණ සහ උපාය මාර්ග ප්‍රධානී නිශාන්ත හේවාවිතාන මහතා මේ පිළිබඳව සඳහන් කර ඇත.

Exit mobile version