කොළඹ වරායට ආ තරු හතේ නෞකාව.

තායිලන්තයේ සිට රටවල් 30 කට අයත් සංචාරකයින් පිරිසක් රැගත් තරු හතේ සුඛෝපභෝගී නෞකාවක් අද (27) උදෑසන කොළඹ වරායට ලගා වූ බව වාර්තා වේ.

එම නෞකාවේ කාර්‍ය මණ්ඩලය 437 දෙනෙකුගෙන් සමන්විත බවත් එම නෞකාවේ පැමිණි මගීන් 350 දෙනෙකු අද (27) පින්නවල සහ ඉංගිරිය යන ප්‍රදේශවල සංචාරයේ යෙදුණු බව සදහන් කරයි.

එමෙන්ම මෙම නෞකාව අද (27) පස්වරුවේ කොළඹ වරායෙන් පිටත් වීමට නියමිත බව ද වාර්තා වේ.

Exit mobile version