කොළඹ ශික්ෂණ රෝහලේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්

අද (23) පෙරවරු 8 සිට පස්වරු 12 දක්වා කොළඹ ශික්ෂණ රෝහලේ වෘත්තීය සමිති 13ක් පැය 4ක කාලයක් සේවයෙන් ඉවත් වූ බව වාර්තා වේ.

ඖෂධ හිගය, උපකරණ හිගය, උද්දමනයට දීමනාවක්,සේවක හිගය වෛදය්‍ය රුක්ශාන් බෙල්ලන තනතුරින් ඉවත් කිරීම,දින 5ක වැඩ සතිය,බැංකු පොලී අනුපාතයට එරෙහිව සහ අතිකාල සීමා කිරීමේ චක්‍ර ලේඛයට එරෙහිව මෙලෙස වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගත් බවට වාර්තා වේ.

මෙම ඉල්ලීම් වලට නිසි පිළිතුරක් ලබා නොදුනහොත් ඉදිරියේදී සියලු රෝහල්වල අඛණ්ඩ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බව සදහන් කරයි.

Exit mobile version