කෝටි 100 නිධානය සමග 2 ක් අත්අඩංගුවට.

මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යයක් නිධානයකින් ගොඩගෙන  රුපියල් කෝටි 100 ට අලවි කිරීමට සුදානම්ව තිබියදී STF නිලධාරීන් සොයාගෙන තෙබෙ.

එම වෛත්‍යය සමග සැකකරුවන් දෙදෙනකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි.

මෙම සැකකරුවන් හා   මැණික් ගල් ඔබ්බවන ලද වෛත්‍යය වේයන්ගොඩ ප්‍රදේශයේදී විකිණීමට සුධානම් කර තිබියදී සොයා ගෙන තිබේ.

සැකකරුවන් වයස අවුරුදු 22,34 යන වයස් වල පසුවන  කෝන්ගල ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත් සිද්ධිය සම්බන්ධව විමර්ශන  වෙයන්ගොඩ පොලීසිය විසින් සිදුකරන බව STF නිලධාරීන් පවසයි..

Exit mobile version