කොල්ලුපිටිය පොලිසිය විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ ගණිකා නිවාසයක් වටලා එහි සිටි විදෙස් කාන්තාවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තෙබෙ.
පොලිසිය සදහන් කරන්නේ අත්අඩංගුවට විදෙස් ජාතික කාන්තාවන් වයස අවුරුදු 30 ත් 38 ත් අතර පසුවන අයවළුන් බවයි.
කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් මෙමෙ වැටලීම ඊයේ (13) සිදුකරණු ලැබුවේ පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව වේ.
අද (14) දින ඔහුන් කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත්තව ඇත.
