ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කොට ඇත්තේ පසුගිය මාස 13 ක කාලය තුල ඉන්ධන අලෙවිය සැලකිය යුතු ලෙස පහළ බැස ඇති බවයි.
ඒ අනුව භුමි තෙල් සියයට 70 කින්ද, පෙට්‍රල් සියයට 30 කින්ද, ඩීසල් සියයට 50 කින්ද අලෙවිය අඩු වී ඇති බව එම සංස්ථාව සදහන් කොට තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.