ගර්භනී මව්වරුන්ගේ ඖෂධ හිගයක් නෑ.

ගර්භනී මව්වරුන් සදහා ලබා දෙන කැල්සියම් සහ යකඩ පෙති වල කිසිදු හිගයක් නොමැති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමන්ම ගර්භනී මව්වරුන් සදහා අවශ්‍ය ඖෂධ මාස 2 කට පමණ ප්‍රමාණවත් ප්‍රමාණයක් තිබෙන බව එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශ කළ බව සදහන් කරයි.

Exit mobile version