ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සමග සජීවී වැඩසටහනක්

අනාගත ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා කරනු ලබන සාකච්ඡාව අද (28) පස්වරු 05.00ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සජීවීව පැවැත්වීමට නියමිතව ඇත.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සමග මෙම සාකච්ඡාව පැවැත්වීමට නිමිත අතර මෙහි තේමාව වී ඇත්තේ 225න් කෙනෙක් යන්නයි.

ජනමාධ්‍ය අමාත්‍යංශය,ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සමග Sri Lanka Truth එක්ව මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර මෙය http://www.Facebook.com/MCND.lk සහ http://www.Facebook.com/SriLankaTruth2021 යන ෆේස්බුක් පිටු හරහා සජීවීව නැරඹීමේ හැකියා ව ඇත.

එමෙන් ම Zoom තාක්ෂණය ඔස්සේ ද සජීවීව මේ සමග එක් වීමට පහත සූම් ලින්ක් එක භාවිත කරන්න.

Join Zoom meeting :- https://us02web.zoom.us/j/88196940303?pwd=Z3QwVncrZysxQ1N6TDljZGxRWEI5UT09

Meeting Id – 881 96940303

Pass code – 081535

Exit mobile version