ගරු පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ සිදු කරන බ්‍රහ්මජාල සූත්‍ර දේශනාව….

අඛණ්ඩව පැය 7 කට අධික කාලයක් ඇසුරෙන් ගරු පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ විසින් බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කරනු ලබයි.

මෙම පිංකම සඳහා ඔබත් කැලණි විහාරයට පැමිණ එසේත් නැතහොත් ජය ටීවී හරහා ශ්‍රවණය කිරිමේ හැකියාව ඇත.

එමෙන්ම එම දේශනය ශ්‍රී රාවණා ලංකා face book පිටුව හරහාද සම්බන්ධ වීමේ හැකියාව පවතියි.

https://m.facebook.com/story.php?story_fbid=792884338441056&id=100070281835070&sfnsn=mo&mibextid=mZ77Hj

Exit mobile version