ගල් ඇගුරු අවශ්‍යතාවයේන් තුනෙන් එකක් මේවනවිට ගෙනවිත්. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කොට ඇත්තේ නොරොච්චෝලේ විදුලි බලාගාරය සදහා අවශ්‍ය ගල් ඇගුරු නෞකා 33 න් 10 ක් මේවන විට ලංකාවට ගෙන්වා ඇති බවයි.

මෙම වසරේ ජනවාරි මාසයට ගල් ඇගුරු නෞකා 5ක් මේවනවිට ගෙනවිත ඇති බවත් තවත් ගල් ඇගුරු නෞකා 2ක් මෙම මසට අදාලව ගෙන්වීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කොට ඇති බව වආර්තාවේ.

Exit mobile version