ගලිගමුව සමුපකාර බලයත් සජබට

ඊයේ (19) දින පැවතී ගලිගමුව සමූපකාර ඡන්දයෙන් විශාල ජයක් ලබාගැනීමට සමගි ජන බලවේගය සමත්ව ඇත ඒ ගලිගමුව සමුපකාරයට අයත් ප්‍රාදේශීක 48 න් ‌ප්‍රාදේශික 23ක ජයග්‍රහණය ලබා ගනිමින් බවයි සදහන් වන්නේ.

එහි මුලු සභික ප්‍රමාණය 98ක් වන අතර ඉන් 52ක් ජයගැනීමට සජබයට හැකිවී තිබේ.

Exit mobile version