ගාල්ලේ, නෙළුව, පින්කන්දහේන ප්‍රදේශයේ තරුණයෙක් තියුණු ආයුධයකින් පහරදී මෙසේ ඝාතනය කර ඇත.
අසල්වාසී නිවසක හටගත් පිය පුතු ගැටුමක් සමථයකට පත් කිරීමට යාමේදී මොහු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 20 පමණ වන නෙළුව, පිංකන්ද ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බව වාර්තා වී ඇත.
