ගාලුමුවදොර පිටියෙදී අද (31) දින කාන්තාවක් අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.
නිදහස් උත්සවයේ පෙරහුරු වෙනුවෙන් ගාලුමුවදොර පිටියේ ඉදිකර තිබු වේදිකාව ආසන්නයේ කලහාකාරී ලෙස හැසිරුණු කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇති බව වාර්තා වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.