ගාලු මුවදොර ජන අරගලයට ගාල්ලෙනුත් සහය.

ගාලු මුවදොර ජන අරගලය මේ වන විටත් සක්‍රියයි.
මෙම ජන අරගලය ආරම්භ වි දැනට සතියකට අධික කාලයක් ගත වුවත් අරගලයේ නිරත තරුණ තරුණියන්ගේ ජවයේ කිසිදු අඩුවක් සිදුව නොමැත.
මේ අතර ගාලු මුවදොර අරගලයට සවියක් වෙමින් ගාල්ලේ තරුණයන් ද විරෝධතාවයක් ආරම්භ කර ඇත.
ගාලු තරුණයන් විමුක්ති ගීත ගයමින් “ජාතිභේද එපා එපා” යනුවෙන් ප්‍රකාශ කරමින් මෙසේ විරෝධතාවයේ නිරතව ඇත.

Exit mobile version