අද රත්නපුර නගරයේ ගෑස් ඉල්ලා ජනතාව උද්ඝෝෂණය කරමින් සිටින අතරතුර එම ස්ථානය පසු කරගෙන යාමට පැමිණි ගස් පටවා ගත් ලොරි රථ ගණනාවකටද ජනතා විරෝදය එල්ල උනා.
ගස් පටවා ගත් ලොරි රථ විශාල ප්‍රමාණයක් මෙසේ රත්නපුර නගරය මැදින් ගමන් කිරීමට පැමිණි අතර ජනතාව මග හරස් කරමින් එම ලොරි රථවලට ගමන් අවහිර කළා.
