ගෑස් නැව් සඳහා මුදල් ගෙවයි!

ගෑස් නැව් සඳහා මුදල් ගෙවීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ අද (17) සිට ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීමේ කටයුතු යථාතත්වයට පත්වනු ඇති බවය.

Exit mobile version