ගෑස් නැව මුදාහැරේ

මෙරට මුහුදු සීමාවේ තිබූ ගෑස් නැවට මුදල් ගෙවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගොඩබෑමේ කටයුතු අද (14) දිනයේ සිදු කරන බව ලිට්රෝ සමාගම පවසයි.

Exit mobile version