ගෑස් මිල වැඩි වෙයිද ?

අද (05) ලිට්‍රෝ ගෑස් මිල සංශෝදනයක් සිදු කිරීමට නියමිත අතර මිල සංශෝදනයක් සිදු වුවද ලිට්‍රෝ ගෑස් මිල වැඩි වීමක් සිදු නොකර ජනතාවට සහනයක් ලබා දීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම වාර්තා කරයි .

ලිට්‍රෝ ගෑස් මිල වැඩි වීමට නියමිතව තිබුණද ජනාවට සහනයක් ලබා දීම උදෙසා එම මිල වැඩි නොකර සිටීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව එහි සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළ බව සදහන් කරයි .

Exit mobile version