ගෑස් මිල වැඩි වෙයි ද?

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ ඉදිරියේ දී අනිවාර්යයෙන් ගෑස් මිල ඉහළ දැමීමට සිදුවිය හැකි බවයි.

ලෝක වෙළඳපලේ ගෑස් මිල මේ වන විටත් ඉහළ ගොස් තිබීම හේතුවෙන් මෙරට තුළ මිල පාලනය කිරිම කළ නොහැක්කක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පෙන්වා දුන්නේ.

Exit mobile version