පාරිභෝගික කටයුතු අමාත්‍යංශය විසින් මෙරට ගෘහස්ථ ගෑස් බෙදා හැරීම සම්බන්ධයෙන් අදාළ සමාගම් වෙත උපදෙස් ලබාදෙන ලෙසට පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත උපදෙස් ලබා දී ඇත.
අභියාචනාධිකරණය විසින් දෙනු ලැබූ තීරණයන්ට අනුව මෙම ගෘහස්ථ ගෑස් බෙදාහැරීම සිදුවිය යුතු බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ.
