ගිවිසුමකට අත්සන්.

දකුණු ආසියාවේ විශාලතම වාණිජ සහ සැපයුම් මධ්‍යස්ථානය ඉදිරිකිරීමේ ගිවිසුමට අත්සන් තබා ඇති බව වාර්තා වේ .

එම මධ්‍යස්ථානය මීටර් 92ක් උසැති මහල් අටකින් සමන්විත මෙන්ම නවීන තාක්ෂණයෙන් යුතු මෙහි ධාරිතාව ඝනමීටර් පන්ලක්ෂ තිස් දහසක් බව සදහන්.

මෙම ගිවිසුම අත්සන් තබා ඇත්තේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සහ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම අතර බව වාර්තා කරයි .

Exit mobile version