ගුවන්තොටුපළේදී අයෙක් මරුට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි පුද්ගලයකු මිය ගොස් තිබේ .

අද (10) උදෑසන පැමිණි මෙම පුද්ගලයා කටාර් සිට පැමිණ  ගුවන් මගීන් පැමිණෙන පර්යන්තයේන් පැමිණෙමින් සිටියදී ඇදැවටී මිය ගොස් තිබේ.

මෙම පුද්ගලයා ලංකාවට පැමිණ ඇත්තේ පිටකෝට්ටේ සිටින ඥාතීන්  බැලීමට බවයි වාර්තා වන්නේ.

55 හැවිරිදි මෙම පුද්ගලයා කැනඩාවේ පදිංචි අයකු වන අතර සිද්ධිය සම්බන්ධව පොලීසිය විසින් විමර්ෂණ ආරම්භ කර තෙබේ.

Exit mobile version