ගුවන් ගමන් 2600ක් අවලංගු වේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇමරිකාවේ ගුවන් ගමන් 2600කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගුවන් ගමන් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාද වී ගමන් ආරම්භ කර ඇති බව සදහන්.

නිව් ජර්සි හි නෙවාක් ලිබර්ටි ගුවන් තොටුපලේ පමණක් ගුවන් ගමන් 1,300 ක් අවලංගු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version