ගුවන් යානයක දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට .

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට ශ්‍රී ලංකාවේ කටුනායක බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .

හෘර්දයාබාධයක් හේතුවෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන් .

මරණකරු යාපනයේ පදිංචි 73 හැවිරිදි අයෙකි.

Exit mobile version