මුදල් ,ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් ගෘහස්ථ ගෑස් මිල සඳහා සංශෝධිත මිල සූත්‍රයක් හඳුන්වා දීමට ගෙන ආ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව අදාල මිල සූත්‍රය මත පදනම්ව සෑම මසකම 05 වනදා ගෘහස්ථ ගෑස් මිල තීරණය කිරීමට යෝජනා වී ඇත.
