ගෘහස්ථ ලාෆ් ගෑස් මිල ඉහළ ගොස් ඇතැයි අලෙවි නියෝජිතයන් පවසනවා.
ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 6850කටත් කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 2740ක මිලකටත් අලෙවි කරන බවයි වාර්තා වන්නේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.