ගොවීන්ටත් QR එකක්.

ගොවීන්ට පොහොර , බීජ ආදිය ලබා දීම සඳහා ඉදිරියේදී QR කේතයක් හඳුන්වා දීමට කටයුතු කරන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‍යේෂණ හා පුහුණු ආයතනයේ දී පැවති කෘෂි ව්‍යවසායකයන් පිරිසක් විසින් සංවිධනය කරනු ලැබූ පුද්ගලික ව්‍යවසායකත්ව වැඩ මුළුවකට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ. අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ගොවීන් … දිගටම ගොවීන්ටත් QR එකක්. කියවන්න