ගෝටාභය රාජපක්ෂ රටින් පිටවෙයි

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා අද අලුයම 03.00 ට පමණ මාලදිවයින දක්වා පිටත්ව ගිය බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.

Exit mobile version