ගෝඨාභය යළිත් මව්රටට.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළිත් දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
ඒ අනුව අනිද්දා (03) දින ඔහු මෙරටට ළඟා වීමට නියමිතව ඇත.

Exit mobile version