ගෝඨාභය රාජපක්ෂ ගමන් ගන්නා ගුවන් යානය ඉතිහාස ගත වෙයි.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ගමන් කරන ගුවන් යානය මේ වන විට සිංගප්පුරුවේ චැන්ගි ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඔහු එහි සිට සෞදි ජෙඩා වෙත ගමන් කිරීමට නියමිතව තිබේ.

SV 788 දරන එම ගුවන් යානය සිංගප්පුරුවේ ගොඩබස්වන විට ලොව වැඩිම පිරිසක් නිරීක්ෂණය කල ගුවන් යානය බවට පත්ව තිබෙන අතර එය 12,000 ක්‌ බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version