චමුදිතට අසූචි ගහල විතරයි….ශාරීරික හිංසාවක් කරලා නෑ….ජිනීවා නිසා මේ කතා කියන්නේ (වීඩියෝ)

පාර්ලිමේන්තුව තුළ දී චමුදිත සමරවික්‍රම මහාගේ නිවසට එල්ලූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණි.

එහිදී විශේෂයෙන් සරත් වීරසේකර මහතා විසින් කරන ලද ප්‍රකාඔයක් සම්බන්ධයෙන් සැමගේ අවධානය යොමු විය.

මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම භාරව පවත්නා අමාත්‍යවරයා වශයෙන් මෙවන් ප්‍රකාශයක් සිදු කිරීම සැමගේ පිළිකුළට බඳුන්ව ඇති බව  මේ වන විට දක්නට ලැබේ.

අමාත්‍යවරයා විසින් මෙහි දී සඳහන් කරන ලද්දේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එල්ලවූයේ අසූචි ප්‍රහාරයක් පමණක් වන බවත්, ඔහුට ශාරීරික වශයෙන් කිසිදු හානියක් සිදු නොවූ බවත්, මෙම ප්‍රකාශයන් විපක්ෂය විසින් සිදු කරන්නේ ජිනීවා කොමිසම නිසා බවත් යන්නයි.

අදාළ ප්‍රකාශය පහතින්,

https://fb.watch/bki3jE4RhI/

Exit mobile version