චමුදිත සමරවික්‍රම විශේෂ අනාවරණයක් කර ගනී . වහාම ශ්‍රී ලංකා ජාතික තරුණ ප්‍රතිපත්තිය ස්ථාපනය කරන්න.

ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදීත සමරවික්‍රම මහතා විසින් මෙරට පවතින තරුණ අරගල වලට විසදුමක් ලබා දී ශ්‍රී ලංකාවේ අරගල මෙන්ම උද්ඝෝෂණ නැතිකිරීමේ කෙටි කාලීන සහ දිගු කාලීන ක්‍රියාවලිය පිලිබදව අනාවරණයක් කරගැනීමට සමත්ව තිබේ.

මෙතෙක් ශ්‍රී ලංකාවේ කිසිදු පුවත්පතක හෝ විද්‍යුත් මාධ්‍ය නාලිකාවක කතාකර නොමැති මෙම ක්‍රමය අනාවරණය කර තිබෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය එක්සත් තරුණ සංවර්ධිතයන්ගේ සංගමයේ සාමාජිකයෙකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු උපදේශකයෙකු, මාධ්‍යවේදියෙකු මෙන්ම දේශකයෙකු වන ශ්‍රී නිශ්ශංක මායාදුන්න මහතා විසිනි.

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ මෙවැනි පාර්ලිමේන්තුවක් බිහි වුයේ තරුණයන් ගැන ඉගෙනගෙන නොමැති නිසා බවත්, නූගත් පාර්ලිමේතුවේ වරද නිසා තරුණයන් මහපාරේ දුක් විදින බවත්, එය සදහටම නැති කිරීම සදහා “ශ්‍රී ලංකා ජාතික තරුණ ප්‍රඥප්තිය” වහාම පාර්ලිමේන්තුවෙන් සම්මත කල යුතු බවද අවධාරණය කරන ලදී. සම්පූර්ණ වීඩියෝව බලන්න.

Exit mobile version