පොලීසිය මගින්, සොරකමේ ගිය අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
පයාගල ප්‍රදේශයේ පදිංචි චාටර් බට්ටා නැමති පුද්ගලයකු හා ඔහුගේ බිරිද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැක කරු, බිරිද හා කුඩා දරුවා සමග ගොස් වෙළද සැල්වල ඇති විවිධ භාණ්ඩ හා යතුරුපැදි සොරාගන්නා බව සදහන්වේ.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සදහන් වන්නේ.














































