චීනයෙන් සහල් ගෙනෙයි

චීනයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක ප්‍රමාණයක් පරිත්‍යාගයක් වශයෙන් ලැබීමට නියමිතව ඇත.

සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කර ඇත.

ඒ අනුව එම සහල් ප්‍රමාණය මාර්තු මස මෙරටට ලැබීමට නියමිත බවයි.

Exit mobile version