චීනයෙන් සුභ පණිවිඩයක් .

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාකාරීව සාකච්ඡා කිරීම සදහා සිය මූල්‍ය ආයතන වෙත සහාය වෙන බවට චීනය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වෑන්ග් වෙන්බින් ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් චීනය නිශ්චිතව සහ අඛණ්ඩව ක්‍රියාකාරිව කටයුතු කරන බවයි.

Exit mobile version