චීන ජානපති ෂී ජින් පින් නැවතත් එරට ජනපති ධූරය සදහා තේරී පත් වූ බවත් ඒ සදහා චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය හිමි වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීන විප්ලවයට නායකත්වය දුන් මාඕ සේතුංගෙන් පසුව පත් වූ බලවත්ම නායකයා ෂී ජින් පින් බවත් මොහු විසින් එරට ජනපති ධූරය සදහා එක් පුද්ගලයෙකුට අවස්ථා දෙකකදි පමණක් ඉදිරිපත් වීම සම්බන්ධව පනවා තිබූ නීතිය මොහු විසින් ඉවත් කරනු ලැබූ බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.
