චීන සමාගම ඩොලර් මිලියන 08ක වන්දියක් ඉල්ලයි

මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති චීන කාබනික පොහොර සැපයීම සඳහා කොන්ත්‍රාත්තුව හිමිකර ගත් සමාගම ඩොලර් මිලියන 08ක වන්දියක් ඉල්ලා ඒන්තර වාසියක් යවා ඇත.

අදාළ වන්දි ඉල්ලීමේ ලිපිය ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත යවා ඇති බවට වාර්තා වී ඇත.

ඒ අනුව සඳහන් වන්නේ තමන්ට සිදු වූ අපකීර්තිය වෙනුවෙන් මෙලෙස අදාළ සමාගම විසින් වන්දි මුදලක් ඉල්ලා සිටින බවයි.

Exit mobile version