ජනකගේ කාර්‍යාලයේ මුද්‍රා ඉවත් කරයි.

කඩාකප්පල්කාරී පිරිසක් විසින් උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ නිල කාර්‍යාලයේ ලිපි ගොනු අස්ථාන කිරීමට හෝ විනාශ කිරීමට උත්සාහ දරා ඇති බවට කොල්ලුපිටිය ස්ථානාධිපතිවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත සිදු කළ කරුණු දැක්වීමකට අනුව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්‍යාලයට පෙබරවාරි 16 දින මුද්‍රා තැබූ බව වාර්තා වේ .

දින 13 කින් අනතුරුව අද (1) කර්‍යාලයේ මුද්‍රා ඉවත් කර එම ලිපි ගොනු සියල්ල පොලීසිය භාරයට ගත් බව සදහන් කරයි.

Exit mobile version