ජනතාවගේ කුසගින්නේ බර මදක් සැහැල්ලුවෙයි.

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරනු ලබන සියලුම සහල් වර්ගවල මිල රුපියල් 05.00 කින් අඩුකිරීමට පියවර ගත් බවයි.

මෙම මිල අඩු කිරීම හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

ඒ අනුව සහල් මිල වෙනස් වන අයුරින් පහතින්,

සහල් වර්ගය                         පැවති මිල(රු)                                                නව මිල (රු)

සුදු සහ රතු කැකුළු              210                                                      205

සුදු සහ රතු නාඩු                  220                                                      215

සම්බා                                     230                                                      225

කීරි සම්බා                             250                                                      245

Exit mobile version