ජනතාව පාලනය කිරීමට එන මිලිටරීකරනය

   සාමය , සංහිඳියාව සමාජ සාධාරණය උදෙසා සිල් සංවිධාන  ව්‍යුහයන් සවිබල ගැනීවීන අරමුණු කොට ගනිමින්, මාර්තු 22 වන දින ශ්‍රී ලංකා සිවිල් සංවිධාන එකමුතුව විසින් , මහනුවර ඩෙවෝන් ශ්‍රවනාගරයේ දී පැවති , මාධ්‍ය හමුව අතර තුර එහි ප්‍රධාන  විධායක නිළධාරී, ආචාර්ය ,‍ඊ.එම්.එස් නිරෝෂන් මහතා රටේ වත්මන් ආර්ථික අර්බුධය පිළිබඳ  අදහස් දක්වමින් කියා සිටියේ.  

      “අපි ඇත්තටම මේ වෙලාවේ එකතුවෙල ඉන්නේ, රටේ ජනතාවට සාධාරණයක් ඉටු කරන්න. මේ තත්වය තවදුරටත් , මේ විදිහට ඉදිරියට ගියොත්, මිනිස්සු පොලු මුගුරු අරගෙන පාරට බැහැලා පාලකයන්ට පන්න පන්න ගහන කාලය, වැඩි ඈතක නෑ.”
රටේ ජනතාව පාලනය කරන්නට අද මිලිටරීකරණය යොදාගෙන තිබෙන බව පේනව, එවන් තත්වයක් රටකට එතරම් සුභදායක නොවන බව මෙහිදී ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පෙන්වා දෙන්නට විය.


         ( පහත video එක තුළින් සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව නැරඹිය හැක.)        
වාර්තා කරනය – නුවන් සිරිවර්ධන

Exit mobile version