කොළඹ ගෝල්ෆේස් පිටියේ පිහිටි අරගල භූමියේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව මේ වන තෙක් ජනතා ග්‍රහණයේ පැවැති රාජ්‍ය ගොඩනැගිලි සියල්ල යළි භාරදෙන බව අරගලකරුවන් මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරන ලදී.
කථානායකවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ඔවුන් මෙම තිරණය ගෙන ඇත.
