ජනපතිගේ නිවේදන දැන් කථානායක හරහා ජනතාවට.

ජනාධිපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව එතුමා විසින් අදාළ පණිවිඩය නිකුත් කෙරෙන බවයි.

ඒ අනුව කථානායකවරයා විසින් නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපති නිල නිවේදන වශයෙන් සලකන ලෙසට එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version