මේ වන විට පක්ෂ නායක රැස්වීම කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භව ඇත.
මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක රැස්වීමට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යළි ඊට සහභාගී වීමට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇත.
කෙසේ නමුත් වාර්තා වන්නේ කතානායකවරයාගේ ප්‍රධනත්වයෙන් පැවැත්වෙන මෙම පක්ෂ නායක රැස්වීමේදී ජනපති ඉල්ලා අස්විය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත්ව ඇත.
