ජනපති උපදෙසින් කිරි ගවයන් වෙනුවෙන් ආහාර වැඩසටහනක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අඹේවෙල ප්‍රදේශයේ අක්කර 30න් යුත් අතහැර දමා ඇති ඉඩමක් කිරි ගවයන්ගේ  ආහාර සදහා තෘණ භූමියක් ලෙස සංවර්ධනය කෙරේ.

ඊට  අවශ්‍ය පහසුකම් සපයන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට හා කොමසාරිස් වරයාට උපදෙස් ලබා දී තිබේ.

Exit mobile version